ආවේනික පක්ෂී සංඛ්‍යාවේ වෙනස්වීම

වර්ෂයවිශේෂ සංඛ්‍යාවආශ්‍රේයයසටහන
187237හෝල්ඩ්ස්වර්ත් – Catalogue of Birds found in Ceylon
188047ලෙග් – A history of birds of Ceylonවර්තමාන ලැයිස්තුවේ වන විශේෂ 17ක් ඇතුළ්ත කළේ ය.
193125වේට් – Manual of Birds of Ceylonවතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි.
194422විස්ට්ලර් – Avifaunal survey of Ceylon
194620රිප්ලි – Comments to Endemic Birds of Ceylonඅළු කෑඳැත්තා, රතු දෙමලිච්චා සහ වතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි.
195221ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylonවතරතු මල්කොහා සහ ශ්‍රී ලංකා සැලළිහිණියා ඇතුළත් කෙරිණි.
197520ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylonකළු ඉසැසි කොණ්ඩයා ඇතුළ්ත නොකෙරිණි.
197721ෆ්ලෙමිං – Notes on endemic birds of Ceylonරතු දෙමලිච්චා ඇතුළත් කොට ඇත.
197821ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon
199023+1සිබ්ලි සහ මොන්රෝ – Distribution and Taxonomy of Birds of the Worldරත්මූණත් කොට්ටෝරුවා ආවේණික යැයි යෝජනා කොට ඇත.
199423+1කොටගම සහ ප්‍රනාන්දු – A field guide to the Birds of Sri Lankaසිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි.
199423+3විජේසිංහ – A checklist of the birds of Sri Lankaවිශේෂ 3ක් ආවේණික යැයි යෝජනා කොට ඇත.
199623+3ඉන්ස්කිප් සහ පිරිස – An Annotated Checklist of the Birds of the Oriental Regionසිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි. විජේසිංහ ආශ්‍රේය වශයේන දක්වා ඇත.
199823ග්‍රමට් සහ පිරිස – Birds of the Indian Subcontinent
199923හැරිසන් – A Field Guide to the Birds of Sri Lanka
201326කොටගම – A field guide to the Birds of Sri Lanka (revised)රත්මූණත් කොට්ටෝරුවා, පොම්පදෝරු බටගොයා සහ කළු ඉසැසි කොණ්ඩයා ඇතුළත් කෙරිණි.

Comments