නිසැක ආවේනික පක්ෂීන්
වලංගු ලෙස ප්‍රකාශිත විශේෂ නිසැක ආවේණික විශේෂ ලෙස හැඳින්වේ.
අඩු අවදානම් | තර්ජනයට ලක් වූ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
|
|
පොදු නාමය | ද්වීපද නාමය | කුලය | වාසස්ථාන, බහුලතාව, ව්‍යාප්තිය | තත්ත්වය |
---|---|---|---|---|
ගෝත්‍රය Galliformes | ||||
ශ්‍රී ලංනා හබන්-කුකුළා Sri Lanka spurfowl | Galloperdix bicalcarata (ෆෝර්ස්ටර්, 1781) | Phasianidae | තෙත් වනාන්තර. සුලබයි. උතුරු ප්‍රදේශයේ හැර සියලු කලාපවල හමුවේ.[5] | [6] |
ශ්‍රී ලංකා වලි කුකුළා Sri Lanka junglefowl | Gallus lafayetii (ලෙසන්, 1831) | Phasianidae | වනාන්තර, ලඳු කැළෑ. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ.[5] | [7] |
ගෝත්‍රය Columbiformes | ||||
ශ්‍රී ලංකා මයිල පරෙවියා (මයිලගොයා) Sri Lanka wood pigeon | Columba torringtoni (බ්ලිත් සහ කෙලාර්ට්, 1853) | Columbidae | වනාන්තර, ගෙවතු. සීමිත ව්‍යාප්තියකි. කඳුරට. ඵලදරන කාලසීමාවල දී පහතරට තෙත් කලාපයට විපැමිණේ.[8] | [9] |
ශ්‍රී ලංකා බටගොයා Sri Lanka green pigeon | Treron pompadora | Columbidae | [10] | |
ගෝත්‍රය Psittaciformes | ||||
ශ්‍රී ලංකා ගිරාමලිත්තා Sri Lanka hanging parrot | Loriculus beryllinus (ෆෝර්ස්ටර්, 1781) | Psittacidae | වනාන්තර, ගෙවතු. සුලබයි. සියලු කලාපවල හමුවේ. තෙත් කලාපයේ වඩාත් සුලබ ය.[11] | [12] |
ශ්‍රී ලංකා අළු ගිරවා Layard's parakeet | Psittacula calthrapae (බ්ලිත්, 1849) | Psittacidae | වනාන්තර, ගෙවතු. සුලබයි. තෙත් කලාපය සහ වියළි කලාපයේ ගංගාශ්‍රිත වනාන්තර.[11] | [13] |
ගෝත්‍රය Cuculiformes | ||||
ශ්‍රී ලංකා වතරතු මල්කොහා Red-Faced Malkoha | Phaenicophaeus pyrrhocephalus (පෙනන්ට්, 1769) | Cuculidae | වනාන්තර. තෙත් කලාපයේ නොඳුල් වනාන්තර සහ වියළි කලාපයේ ගඟබඩ කැළෑවලට සීමා වී ඇත. සීමිත ව්‍යාප්තියකි. සියලු කලාපවල හමුවේ.[14] | [15] |
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා Green-billed Coucal | Centropus chlororhynchos (බ්ලිත්, 1849) | Cuculidae | නොඉඳුල් වනාන්තර. උණ සහ බට මණ්ඩිවල ගැවසේ. සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය සහ තෙත් කඳුගැට.[16] | [17] |
ගෝත්‍රය Strigiformes | ||||
ශ්‍රී ලංකා පඬුවන් කන්බස්සා Sri Lanka Serendib scops-owl | Otus thilohoffmanni (වරකාගොඩ සහ රැස්මුසන්, 2004) | Strigidae | සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය.[18] | [19] |
ශ්‍රී ලංකා පිටතඹල උපබස්සා Sri Lanka chestnut-backed owlet | Glaucidium castanotum (බ්ලිත්, 1846) | Strigidae | වනාන්තර, ලඳ කැළෑ, වගාබිම්. සීමිත ව්‍යාප්තියකි. තෙත් කලාපය සහ කඳු රට.[18] | [20] |
ගෝත්‍රය Bucerotiformes | ||||
ශ්‍රී ලංකා අළු කෑඳැත්තා Sri Lanka grey hornbill | Ocyceros gingalensis (ෂෝව්, 1811) | Bucerotidae | වනාන්තර, ගෙවතු. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ. වියළි කලාපයේ වඩාත් බහුල ය.[21] | [22] |
ගෝත්‍රය Piciformes | ||||
ශ්‍රී ලංකා රන්මූණත් කොට්ටෝරුවා Yellow-fronted Barbet | Megalaima flavifrons (කූවියර්, 1816) | Megalaimidae | වනාන්තර, ගෙවතු. ඉතා සුලබයි. කඳුරට වඩාත් සුලබයි.[21] | [23] |
රත් මූණත් කොට්ටෝරුවා Crimson-fronted barbet | Megalaima rubricapillus | Megalaimidae | [24] | |
ගෝත්‍රය Passeriformes | ||||
උපගෝත්‍රය Passeri | ||||
ශ්‍රී ලංකා කැහිබෙල්ලා | Urocissa ornata (වැග්ලර්, 1829) | Corvidae | නොඉඳුල් වනාන්තර. සීමිත ළුයාප්තිය. තෙත් කලාපය.[25] | [26] |
කළු ඉසැසි කොණ්ඩයා Black-capped bulbul | Pycnonotus melanicterus | Pycnonotidae | [27] | |
ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා Sri Lanka yellow-eared bulbul | Pycnonotus penicillatus බ්ලිත්, 1851 | Pycnonotidae | වනාන්තර, වනාන්තර ආශ්‍රිත ගෙවතු, සුලබයි. කඳුරට.[28] | [29] |
ශ්‍රී ලංකා වනරැවියා Sri Lanka bush-warbler | Bradypterus palliseri (බ්ලිත්, 1851) | Sylviidae | වනාන්තර යටිවගාව. සීමිත ව්‍යාප්තියකි. කඳුරට.[30] | [31] |
ශ්‍රී ලංකා බොරග දෙමලිච්චා Sri Lanka brown-capped babbler | Pellorneum fuscocapillus (බ්ලිත්, 1849) | Timaliidae | වනාන්තර. ලඳු කැළෑ. බිම් මට්ටම. සුලබයි. සියලු කලාපවල හමුවේ.[32] | [33] |
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා Sri Lanka scimitar-babbler | Pomatorhinus melanurus බ්ලිත්, 1847 | Timaliidae | වනාන්තර යටිගොන්න. සුලබයි. සියලු කලාපවල හමුවේ.[32] | [34] |
ශ්‍රී ලංකා රතු දෙමලිච්චා Sri Lanka orange-billed babbler | Turdoides rufescens (බ්ලිත්, 1847) | Timaliidae | වනාන්තර. සුලබයි. තෙත් කලාපය. කඳුරටේ අඩු ය.[32] | [35] |
ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා Sri Lanka ashy-headed laughingthrush | Garrulax cinereifrons බ්ලිත්, 1851 | Timaliidae | වනාන්තර, ප්‍රධාන වශයෙන්ම යටි ගොන්නේ සහ බිම් ප්‍රදේශයේ. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි.[32] | [36] |
ශ්‍රී ලංකා සිතැසියා Sri Lanka white-eye | Zosterops ceylonensis හෝල්ඩ්ස්වර්ත්, 1872 | Zosteropidae | වනාන්තර, ගෙවතු, වගාබිම්වල. ඉතා සුලබයි. කඳුරට.[37] | [38] |
ශ්‍රී ලංකා සැලළිහිණියා Sri Lanka myna | Gracula ptilogenys බ්ලිත්, 1846 | Sturnidae | වනාන්තර. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි.[39] | [40] |
ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා Sri Lanka white-faced starling | Sturnus albofrontatus (ලෙයාර්ඩ්, 1854) | Sturnidae | වනාන්තර. සීමාවූ ව්‍යාප්තිය. තෙත් කලාපය. කඳුරට අඩුවෙන් පැතිරේ.[39] | [41] |
ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා Sri Lanka whistling-thrush | Myophonus blighi (හෝල්ඩ්ස්වර්ත්, 1872) | Turdidae | නොඉඳුල් කඳකර වනාන්තර, දිය පහරවල් අසල. සීමා වූ ව්‍යාප්තිය. කඳුරට.[42] | [43] |
ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා Sri Lanka Spot-winged Thrush | Zoothera spiloptera (බ්ලිත්, 1847) | Turdidae | තෙත් වනාන්තර යටිවගාය. සුලබයි. සියලු කලාපවල. තෙත් කලාපයේ වඩාත් සුලබයි.[42] | [44] |
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා Sri Lanka scaly thrush | Zoothera imbricata ලෙයාර්ඩ්, 1854 | Turdidae | වනාන්තර යටිවගාව. සුලබයි. කඳුරට සහ පහතරට තෙත් කලාපයේ ඇතැම් ස්ථානවලින් හමුවේ.[42] | [45] |
ශ්‍රී ලංකා නිලන-මැසිමාරා Sri Lanka dull-blue flycatcher | Eumyias sordida (වොල්ඩන්, 1870) | Muscicapidae | වනාන්තර, ගෙවතු, මනා වන වැස්මක් සහිත වදුලු. කඳුරට. පහතරට තෙත් කලාපයේ තෙත් ස්ථානවල ද හමුවේ.[46] | [47] |
ශ්‍රී ලංකා පිළලිච්චා Sri Lanka white-throated flowerpecker | Dicaeum vincens (ස්කැල්ටර්, 1872) | Dicaeidae | වනාන්තර. සුලබ ය. පහතරට තෙත් කලාපයේ සහ පහත කඳුරට ප්‍රදේශවල පැතිරේ.[37] | [48] |
Comments
Post a Comment