යෝජිත ආවේනික පක්ෂීන්
රැස්මුසන් සහ ඇන්ඩර්ටන් (2005) විසින් විශේෂ භේදන ගණනාවක්ම යෝජනාකොට ඇත. මෙමගින් ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂ නිර්මාණය වන අතර, එම විශේෂ ඒවායේ වර්තමාන තක්සෝනය සමග පහත දක්වා ඇත.
වර්තමාන විශේෂය | ද්වීපද නාමය | යෝජිත භේදනය | යෝජිත ද්වීපද නාමය | කුලය | ත්ත්තවය |
---|---|---|---|---|---|
ගෝත්‍රය Piciformes | |||||
ලේපිට මහ-කෑරලා Greater flameback | Chrysocolaptes lucidus | රත්පිට මහ-කෑරලා Crimson-backed flameback | Chrysocolaptes stricklandi | Picidae | [49] |
ගෝත්‍රය Passeriformes | |||||
උපගෝත්‍රය Passeri | |||||
පොදු වන-සැරටිත්තා Common woodshrike | Tephrodornis pondicerianus | ශ්‍රී ලංකා වන-සැරටිත්තා Sri Lanka woodshrike | Tephrodornis affinis | Prionopidae | [50] |
මහ කවුඩා Greater racket-tailed drongo | Dicrurus paradiseus | ශ්‍රී ලංකා සිළු මහ කවුඩා Sri Lanka crested drongo | Dicrurus lophorinus | Dicruridae | [51] |
නිතඹ රතු වැහිළිහිණියා Red-rumped swallow | Hirundo daurica | ශ්‍රී ලංකා වැහිලිහිණියා Sri Lanka swallow | Hirundo hyperythra | Hirundinidae | [52] |
Comments
Post a Comment